Wednesday, July 11, 2012


මගේ නම නීල කුමාර නාකන්දල මගේ ගම යගිරල ..යගිරල ගම පිහිටලා තිබෙන්නේ
කළුතර දිස්ත්රික්කයේ අගලවත්ත චන්ද කොට්ඨාශයේ වලල්ලාවිට කොටසට අයත් ව  වන
අතර එක පැත්තකින් බෙන්තර ගග හරහා දකුණු පළාතට මාය්ම්ව බස්නාහිර පළාතේ
කෙළවරකට වෙන්න මෙය පිහිට තිබේ.
මේක තරමක් දුෂ්කර පළාතක් .. මොකද කියනවනම් ..වසරකට දෙතුන්වතාවක් ගංවතුරට
යටවෙනවා .. අනික ගමනාගමන පහසුකම් අතිනුත් වැඩිපුර ඇත්තේ අපහසුකම්.. දැන් පාරවල්
ටිකක් හදල තිබුනත් උදේට කොලබට එන බස් හැරුණු කොට ..උදේ අටෙන් පසුව
අලුත්ගමට එන්න පැය 2 කට වඩා කාලය වැය වෙනවා. ඒ තමිය් මගේ යගිරල ගමේ තොරතුරු
ඉතාම කෙටියෙන්...

No comments:

Post a Comment